ලංකා මුදල් ඒකකය ශක්තිමත් කිරීමට වෙනසක් අවශ්‍යයි
Monday, May 11th, 2020මතුගම සෙනෙවිරුවන් ලංකාවේ භාවිත සම්මත මුදල කාලයක් තිස්සේ අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටී ඇත.වර්තමාන වසංගත තත්වය හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය ගණනය කළ නොහැකි තරම්ය.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි.වසංගත තත්වය මර්දනය කර ගැනීමෙන් පසුව රුපියල පාලනය කිරීමටවත් […]
More >