මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා බැඳි ඉඩම් පරිහරණ සැලැස්ම –
Tuesday, June 30th, 2020මතුගම සෙනෙවිරුවන් පූර්විකාව – ලංකාවේ අතීත ඉඩම් භාවිතය සැමවිටම රජු හා සම්බන්ධ විය. රටේ භාරකරු වශයෙන් සහ පාලකයා වශයෙන් භූපති ලෙසට ඔහු හැඳින් වූ අතර රටේ සංවර්ධනය උදෙසා ඉඩම් යොදා ගැනීම සඳහා ගම් වසම හා බැඳි වැඩ පිළිවෙලක් විය. අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ්ය සමය වන විට මෙරට ගම් සීමා කොට විධිමත් ක්රමයකට රජ්ය පාලනය […]
More >