සටන් කොහෙද අප හට ජය ගන්න බැරි.
Saturday, July 11th, 2020චන්ද්‍රසේන පණ්ඩිතගේ මැතිවරණ උණුසුමින් ශ්‍රී ලංකා භූමි තලය , උණුසුම්ව ඇත. වර්ෂ 1815 න් අවුරුදු 200 කට පසුව,එනම් 2015දීද සතුරා යලිත් මේ බිම ජයගත්හ. එදා උන් ලද ජයග්රහණයද, වර්ෂ 1815 යටත්විමට සමානවූ ක්‍රියාවලියකි.ඔවුන් ජයපැන් බොමින් මුළු රටම අගාධයකට තල්ලු කර දැමුහ. ඒ යුගයට අපි “යහපාලනය”.යයි කියමු. යහපාලනය ගොඩනැංවීමට දායකවූ සියල්ලන්ම ජාතික සතුරන්ය, අපි එදා සිට […]
More >