ස්වභාවයේ රිද්මය.
Tuesday, October 6th, 2020චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. ස්වභාවය සම්බන්ධව සාකච්ඡා කිරිම බොහෝ තලයන් හිදී සිදුකරන සාමාන්‍යය කාර්යයකි. සැබැ ලෙසම ප්‍රාථමික වශයෙන් ස්වභාවය හඳුනා ගැනීමට යා යුතු සුදුසුම තැන වන්නේ මිනිස් පාලනයෙන් බැහැරව පවතින පාරිසරික රටාවකටය. උත්තර ධ්‍රැවය, ඇන්ටාක්ටිකාව, වැසිවනානතරය, හෝ ඝන වනානතරය මේ සඳහා සුදුසුම ස්ථානයන්ය. මිනිසුන් රහිත ආක්ටික් කලාපයේ සම්පූර්ණ පාලනය දරන්නේ ස්වභාවයයි. ස්වභාවය සෑම ජීවියකුම නිර්මාණය කරන්නේ […]
More >