මාධ්‍ය කරුවනි සින්හලයාගේ සින්හලකම නොමරණු
Tuesday, November 3rd, 2020ආචාර්ය සුදත් ගුණසේකර පහතින් දැක්වෙන්නේ 26.10. 2020 වන දින උදේ පත්තරේ විස්තර (සින්හල) කියනවිට දැක්වූ ලෝක කොරෝනා සන්ක්යා දැක්වු ආකාරයයි. ලෝක තත්වය ආසාදිතයින් 41,769,605 මියගිය ගනන 1,164,228 මෙ සන්ක්යා සින්හල මිනිහෙක් කියවන්නේ කෙසේද යන්නයි මගේ ප්රස්නය. මන්ද මෙ දක්වා ඇත්තේ ඉන්ග්‍රීසි පාඨාකයින් කියවන ආකාරයට බැවිනි. පලමු සන්ක්යා පෙල ඒඅනුව ෆෝර්ටිවන් මිලියන්, සෙවන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් සික්ස්ටි […]
More >