ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද
Thursday, November 5th, 2020මතුගම සෙනෙවිරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා පිළිබඳ විමසීම කරනු වටී. එංගලන්ත රැජින යටතේ ස්වාධීන පාලනයක් ලංකාවට ඇති කරලීම පිණිස 1948 දී සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග යම් පමණක දේශපාලන නිදහසක් […]
More >