ශී්ර ලංකාවේ 3%කට රජ කෙළියකි- ෂරියා
Monday, November 9th, 2020විමල් පටබැඳිගේ (ශාස්ත්රවේදි, නීතිඥ, විශ්රාමික සොලිසිටර්) ෂරියා, මුස්ලිම් නීතිය දිවයිනේ පැවති ‘සිරිත් නීතියක්’ (ජමිඑදප්රහ ඛ්අ* ය’යි සමහර මුස්ලිම් උගත්තු කියති. ලියති. එය නො දැනුවත්කමට කියන, ලියන කථාවක් නො වේ. එය රටේ ඉතිහාසය, සංස්කෘතිය, සමාජය පිළිබඳ අවබෝධයක් දැනීමක් නැති ජනයා මුලා කිරීම සඳහා උවමනාවෙන් ම ගොතන ලද ප්රබන්ධයකි. යම් භූමි ප්රදේශයක හෝ ජන සමාජයක් තුළ නීති […]
More >