ජනපති, අගමැති ඇතු`ඵ රජයේ අවධානයට: භූමදානය ආගමික නියමයක් ද? වෙන යමක් ද?
Sunday, November 22nd, 2020විමල් පටබැඳිගේ(ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) ජනපති තුමනි, මේ උත්සාහය උපදෙස් දීමට නො වේ. ඔබගේ අවධානය සඳහා කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනෙකුට අමතක, නො සිතන කරුණක් ගැන සටහනක් තැබීමට ය. එයට පෙර මේ කරුණ ද සටහන් කිරීම සුදුසු ය’යි සිතමි. දිවයිනේ අට දිසාවේ ම රට වැසියන් 69 ලක්‍ෂයක් තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශිතව ම පළ කොට රටේ, රටවැසියාගේ […]
More >