අග්‍රාමාත්‍යතුමාගෙන් සිනමා කර්මාන්තයට බදු සහන
Thursday, January 14th, 2021අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබා දී පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබා දීමට ඊයේ 2021.01.13 දින තීරණය කරන ලදී. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය […]
More >