පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එන්ගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
Wednesday, February 3rd, 2021ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය.මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු බැවින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකර ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් […]
More >