රටේ භුමි පුත්‍රයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නීතිය ඉගෙන ගැනීමත් , නඩු ඇසීමත්, නඩු තීන්දු දීමත් සිද්ධ විය යුතුයි – දේශප්‍රේමී ජාතික පෙරමුණ
Wednesday, February 10th, 2021දේශප්‍රේමී ජාතික පෙරමුණ රටේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් ලබා දීම තුලින් තවත් වසර කිහිපයකින් ඉහල අධිකරණයේ පමණක් නොව පහල අධිකරනයේත් නඩු ඇසීම සහ නඩු කීම ඉංග්‍රීසි මාධ්‍යය බවට පත් වන බවත් අන්තිමේදී ලෙනාර්ඩ් වූල්ෆ් ගේ “The Village in the Jungle” කෘතියේ සිලිඳුට සිද්ධ වූ දෙය ඉදිරියේදී සිංහලයින්ට සිදුවන බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම කාරක සභික […]
More >