අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක්, බව ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් මහා සංඝරත්නයේ විරෝධය පළකරමින් ජනාධිපතිතුමාගේ අවදානයට යොමුකල ලිපිය
Sunday, February 21st, 2021පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක්, බව ප්‍රකාශ කිරීම සම්බන්දව 2021 පෙබරවාරි මස 12 වන දින අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ බෞද්ධ […]
More >