පොහොර – රසායනික ද්‍රව්‍ය තහනම -‘ශ්‍රී ලංකා තේ‘ ‘සිලෝන් ටී‘ නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අතුරුදන් කරනු ඇත
Friday, June 4th, 2021පුවත්පත් නිවේදනය – රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර පොහොර – කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි. ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි. රසායනික පොහාර – කෘමි, දිලීර, වල් නාශක තහනම් කිරීම ශ්‍රී ලංකාව සතු සුවිශේෂතම හා මිල කළ නොහැකි ‘ශ්‍රී ලංකා තේ සන්නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අහෝසි […]
More >