හෙද සේවය ගිනි අවුලන නුතන දෙව්දත්..
Tuesday, July 6th, 2021චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අප සමාජය තුල කාන්තාවකට උරුමව තිබුනේ අතිවිශේෂිත ස්ථානයකි. ඇයට උරුමව තිබු අද්විතීය ස්ථානය කොතෙක් ඉහලදැයි අවබෝධකර ගැනීමට අවැසි නම්, අප මනස සිගිරි පර්වතය දෙසට යොමුකිරීමෙන් එය සුපැහැදිලිව වටහා ගත හැක.. ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙන මේ සිගිරි පර්වතය මුදුනේ සටහන්ව ඇත්තේ ඒ කාන්තා අභිමානයයි. රළු ගලක් සුමටව සකසා, ඇයව ඒ සකස් […]
More >