ඩිප්ලොමැටික් පරයා (1 වන කොටස )
Monday, August 16th, 2021චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අධිරාජ්‍යවාදය යනු සැලසුම් සහගත ගෝලීය යාන්ත්‍රණයකි. ඔවුන්ට රටක් ඔවුන්ගේ කඳවුරට පක්ෂපාතිව හැසිරවීමට ඉතාම පහසු ක්‍රමය, රාජ්‍යතාන්ත්‍රික පරයෙක් හෝ පරයින් සමුහයක් නිර්මාණයකර ඔවුන් අතට රාජ්‍ය බලය ලබාදීමයි. මේ පදවිය ඔවුනට මෙන්ම ලබන්නාටද ඉතා ගෞරවනීය පදවියකි. එයලබා ගැනීම පහසු කටයුත්තක් නොවන අතර, ඒ සඳහා ඔවුන්ගේ පවුලේ අතීත ක්‍රියාකාරිත්වයන්ද ඉතා වැදගත්වේ. 1948දී ශ්‍රී ලංකාවට නිදහස […]
More >