RS 85 MILLION SENT FROM A FOREIGN NGO TO POLITICAL PARTIES. TRADE UNIONS AND MEDIA ORGS TO DESTABILIZE THE GOVERNMENT -ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක් එයි
Posted on August 22nd, 2021
උපුටා ගැන්ම දිවයින
* දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයකට, ජනප්‍රිය හිමිනමකට සහ මාධ්‍ය කණ්ඩායමක් වෙත ගැසීම සඳහා රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වාර්තා වේ.එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මුදල් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.
අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත. DIVAINA
August 22nd, 2021 at 5:23 pm
We do not need NGOs to destabilize the government. It is happening from inside the cabinet. The recent cabinet reshuffle is a good example who is really in control of this government. The winner is Namal Baby and the uneducated, corrupt and @out of date@ old guard. Those people are a curse to the country.