ශාක – සත්ව ජාන සංවාරයක් කළ උඩරට කැරැල්ලට වැඩි විනාශයක්, උඩරට ආහාර වගාවට ආණ්ඩුවේ පොහොර – කෘෂි රසායන තහනම නිසා සිදු වෙනවා
Monday, October 4th, 2021රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ඔක්තෝබර් කන්නයේ වැසි ආරම්භවීමත් සමඟම උඩරට බෝංචි, ගෝවා, කැරට් ඇතුළු සියළුම එළවළ වර්ග දිලීර රෝග හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇත. ඔක්තෝබර් වැසි සමයේ මීදුම සහ දවසේ වැඩි කාලයක් දැඩි තෙතමනය සහිත තත්වය හේතුවෙන් දිලීර රෝග ව්‍යාප්තවීමේ වැඩි ඉඩක් තිබේ. වැලිමඩ රත්කරව්ව, බොරලන්ද, උඩුබාදන, ගවරම්මාන ප්‍රදේශවල බෝංචි වගාව […]
More >