වැලිමඩ අල වගාවේ ඛෙදවාචකය
Friday, October 22nd, 2021රජිත් කීර්ති තෙන්නකෝන් අර්තාපල් ලංකාවට හදුන්වා දී ස්ථාපනය කිරීමෙන් පසුව ගෙවුණු අවුරුදු 50 ක කාලය තුල වැලිමඩ – ඌව පරණගම ඉතිහාසයේ අඩුම අර්තාපල් අස්වැන්න මේ කන්නයේ කුඹුරුවලින් මේ දිනවල වාර්තා වේ. බොහෝ කුඹුරු (අල) වගාවේ ගෙඩි 6 කට වඩා නැත. ඇත්තේ කුඩා අල ගෙඩිය. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ වැලිමඩ රත්කරව්ව – බොරලන්ද ලංකාවේ හොඳම අල හැදෙන […]
More >