මේක ගොවියාට පාරිභෝගිකයාට වඩා හරකුන්ට ආදරේ ‘හරක් ආණ්ඩුවක්’
Sunday, October 31st, 2021රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර කෘෂි ඉතිහාසයේ ලොකුම මිනිස්සු හදාගත් ව්‍යසනය විදිහට ලංකාවේ කාබනික නාඩගම ඉතිහාසගත වේවි කිසිම වල් නාශකයක් නැතිව, කෘමි නාශක – දිලීර නාශක විතරක් ගෙන්න ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. කාබනික නාඩගමේ ඔස්තාර් ලා හිතාගෙන ඉන්නේ කෘමිනාශක – දිලීර නාශකවලට වැඩිය වල්නාශක ‘විෂයි’ කියලයි. වෙච්ච වරද නිවැරදි කරනකොට […]
More >