පාර්ලිමේන්තුව වාර අවසන් කළේ ආර්ථික හා දේශපාලන අර්බුදයට විකිණීමෙන් උත්තර සෙවීමටයි – ඉතිහාසය පුරා අර්බුද එනකොට ජනාධිපතිවරු පාර්ලිමේන්තුව වැහුවා
Tuesday, December 14th, 2021රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය. ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය […]
More >