පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැක.
Friday, December 17th, 2021තිසර සමල් – අනුරාධපුර පොහොර නොමැතිකම හේතුවෙන් මෙවර වී අස්වැන්න 80% කින් පමණ අඩු විය හැකි බවත්,බුසල් 100 ක් අක්කරයට ගන්න පුලුවන් නම් මේ පාර බුසල් 20-25 ක් තියෙයි.ඒ ටිකත් වැඩක් නෑ හාපු කුලිය දෙනකොට ඉවරයි.හාන්න රුපියල් 12000 යි අක්කරයට,කපන්න 12000 යි,එතකොට ණය විතරයි.කෑමටවත් වී ටික මේ කන්නේ ලබා ගන්න බැරි වුණොත් අපි ඔක්කොම ඉවරයි යැයි අනුරාධපුර තිරප්පනය […]
More >