සුද්දගෙ නීතිය අපිට එපා – අටවෙනි කොටස
Sunday, December 19th, 2021චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘13-A කියන්නේ අපේ අවසාන බලාපොරත්තුව නොවේ. ඊට එහාට (රාවුෆ් හකීම්ගේ වචන වලින් නම් ඉන් ඔබ්බට) යන්න ඕන.’ මනෝ ගනේෂන්-12/12/2021 බළලා මල්ලෙන් එලියට පැනීම 13-A යනු, තමන් අත ගැසූ හැමදේම අසාර්ථක කර ගත් ජේ. ආර්. විසින් රටට අටවා දුන් මර උඟුලක් බව ඉන් අවුරුදු 34 කට පසුව මනෝ ගනේෂන් හා හකීම් කල […]
More >