නිදහස 1948 සහ 2022
Posted on February 7th, 2022
ජයන්ත හේරත්
පටුවතවිතාන ලා
විජේසුන්දර ලා
ජාතික වීරයෝය
නිදහස් අද්යාපනය
වෙනුවෙන්
දිවි පිදූහ
විජේ වීරයා වීරයෙක් නොවේය
උන්නැහේ බිය ගුල්ලාය
යුද්දය එන විට හැන්ඟුනාය
අත් බෝම්බ දෙකක්
බෙහෙත් කොටන
තුවක්කුවකින්
ආණ්ඩු පෙරලුවේ
Castro ය
හැමදාම මිලිටරියට පැරදුනේය
මිලිටරිය දිනුවේය
JVP කාරයා
වපුරන්නේ
විෂ භීජය
දූෂණයය
ද්වේශය ය
ක්රෝධයය
භීෂණය ය
මේවාගෙන් දිනන්නට බැරිය
අස්වැන්නද
විෂ භීජය
තල
වපුරුවොත්
තලය
මේ පාරත් දිනන්නේ මිලිටරියය
විජේ වීරයාට
ඕන උනේ ලංකාවේ
චීන හෝ උතුරු කොරියන්
කිරීමය
ලංකානුවන්
බයිසිකල් පාගා ගෙන
උදේ වැඩට යනු දකින්නටය
71
87-89
තරුණ පරම්පරා 2-3ක්
සහමුලින්
සුද්ද කළේය
බිය වැපිරීම උන්ගේ
ප්රතිපත්තියයි
දිනන්න නම්
හිතන ක්රමය
වෙනස් විය යුතුය
හැමදාම
බත් ගෝනියම කා
දියවැඩියාව
kidney ය
සනීප කරන්නට බෑ ය
එකමදේ
එකම විදියට කා
වෙනස්
ප්රතිපල ගන්නට බැරිය
හිතන ක්රමය
ඇමෙරිකන් විය යුතුය
ලංකාව
ඇමෙරිකාවක් වනු දැකීම
මට ඇල්ලුවාට
JVP කාරයාට
අල්ලන්නේ නැත
1948 විදුලිය පැයක් වත්
නැතිව සිටි ලංකාවට
2022 දී
100% ජනගහනයට
පැය 24 ම
විදුලි මිනි පහන් තිබේ
උන්ට පේන්නේ නැත
තව ඕන නම්
චීනෙන්
nuclear power station
එකක් ගත හැක
කෙරවලපිටිය
dollar billion බාගෙට
අමෙරිකන්
කරනවට විරුද්දය
ළඟදී
microsoft කාරය
activision
69 billion වලට ගත්තේය
උන් කැමැති
විදුලිය කපා දැමීමය
1948 ටෙලෙෆොන්
connection 1
නැතිව සිටි
ලංකානුවට
2022 දී
100% අන්තර් ජාල පහසුකම්
smart phone තිබේ
උන්ට පෙන්නේ නැත
ළඟදී
5 G ය
මේ දෙක තියෙනව නම්
ලන්කානුවන්ට
කන්න බොන්න ඕනා නැත
ට්රම්ප් පරාද වී
උසාවි යන්න හිතවතුන් ගේ
හදවතට තට්ටු කර
සල්ලි ඉල්ලුවේ
අන්තර්ජාලය හරහාය
ඔහු $ million 300 ක් පමණ
සුමාන කීපයකින්
රැස් කළේය
networking වැදගත්ය
දන්නා ලන්කානුවෙක් ළඟදී
අන්තර්ජාලයෙන්
කොටි ගණනක්
එකතු කළේය
ලන්කානුවන්ට
අන්තර් ප්රාන්ත සම්බන්ද කරන
high-speed පාරවල් තිබේ
කාර් තිබේ
හාල් තිබේ වැඩි මිලට වුව
තව ඕන නම්
චීනෙන්
ජපානෙන්
බුරුමෙන්
ගත හැක
high-speed train
ගත හැක
ලංකානුවගේ
කඳ ලංකාවේ මුත්
මනස සහ ක්ර්යා ඇමරිකන් ය
අහන music ඇමරිකන් ය
බලනනේ video game ඇමරිකන් ය
කන්නේ mcdonald ය
බොන්නේ කෝක්ය
ලංකාව
නැති කරන්නට බැරිය
තියෙන තැනින්
අඟලක් වත්
හොල්ලන්නට බැරිය
JVP කාරයාට
පේන්නේ නැති
එක පුදුමයක්ය
උගේ කරුමයටය