ප්‍රජාතන්ත්‍රයේ පරමාදර්ශ ද්විතියිකය
Posted on February 26th, 2022
ජයන්ත හේරත්
අධ්යාපන නිදහස
ප්‍රාථමිකය.
ප්රජාතන්ත්රවාදයේ
පරමාදර්ශ ද්විතියිකය.
1945 දී
කන්නන්ගර
මධ්ය මහා
විද්යාල රට පුරා
ඇති කළේය.
නිදහස ලැබෙන්නට
පෙරය.
ඒ මධ්‍ය විද්යාල වල
උසස් පෙළ
පන්ති වලින්
අවුරුදු පතා
නිපදවන
ලක්ෂ 3 න්
විශ්වවිද්යාලයට ඇතුළුවන්නේ
14% කි
43,000 කි.
ඉතිරි 86%ට
දෙවියන්ගේ පිහිටය.
සිරිමා
62
අද්යාපන
ප්රතිසන්විදානය
ක්ෂණිකව කළේය
73දී
ප්රතිසංවිධානය
distribute කලේ ක්ෂණිකවය
කාර්මික විද්යාල වලින්
විශ්ව විද්යාල මට්ටමට
උසස් උනේ
කටුබැද්දය.
ඒ 73 දීය.
මධ්ය මහා විද්යාල
එකක් වත්
විශ්ව විද්යාල තත්වයට
උසස් උනේ නැත.
රට පුරා තිබෙන තිබෙන
මධ්‍ය මහා විද්යාල,
උසස් පෙළ පාසල්
සහ
කාර්මික විද්යාල
උපාධි ප්රදාන කරන ආයතන
තත්වයට උසස් කර
උසස් පෙළ සමත් වන
සිසුන් සැමට
අධ්‍යාපන කටයුතු
දිගට කර ගෙන යාමට
පහසුකම්
වහා සැපයිය යුතුය.
මීළඟ
මැතිවරණ ජයග්රහණය
ඇත්තේ එතැනය.
අධ්යාපන විප්ලවයේ ඊළඟ
අධියර
ක්ෂණිකව ක්රියාත්මක විය යුතුය
මිලිටරි
ඔපරේෂන් එකක්
දිනීමට
නම්
වේගවත් යුතුය.
අකුණු ප්රහාර
lightning වගේ
ක්ෂණික විය යුතුය.
සමානාත්මතාවය
නීතියේ ආධිපත්යය,
අදහස් ප්රකාශ කිරීමේ
නමස්කාර කිරීමේ
පුද්ගල නිදහස,
වැනි
ප්රජාතන්ත්රවාදයේ පරමාදර්ශ
ද්විතියිකය.
ප්‍රාථමිකයට පසු
හෝ
සමාන්තරව
ඉබේ
ක්රියාත්මක වනු ඇත.