රටක බලශක්ති ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව
Posted on March 9th, 2022
ජයන්ත හේරත්
Zaporizhzhia
න්‍යෂ්ටික විදුලි බලාගාරය
යුරෝපයේ විශාලතම
න්‍යෂ්ටික විදුලි බලාගාරයයි.
කරදරයක් නොවී
දින කිහිපයකට පෙර
රුසියානුවන් විසින්
අල්ලා ගන්නා ලදී.
එහි නිෂ්පාදන විදුලි ශක්තිය
GWh 6කි.
එය
විදුලිය නිපදවන
ලොව විශාලතම
බලාගාර 10 අතර වේ.
Yukrainaye
Chernobyl
ඉතිහාසයේ
දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයයි.
ජපානයේ
ෆුකුෂිමා
න්‍යෂ්ටික බල අනතුර
සිදු වූයේ
මීට වසර 11කට පෙර
2011 මාර්තු 11 වැනිදාය.
ජපන් ජනතාව
විදුලිය නොමැතිව
හෝ
යම් කාලයක්
අඩු විදුලියෙන්
වැඩ කළහ,
අපිත්
විදුලිය සන්ධි වෙන කන්
මෑතක් වන කල්
වැඩ කලේ
විදුලි එලිය නැතුව
ඍජු හිරු එලියෙනි.
දැන්
විදුලිය නැතිව
ඉන්න බැරුවා වගෙය.
නවීන ආර්ථිකයන්හි
ක්‍රියාකාරීත්වය
සහ
පැවැත්ම රඳා
ඇත්තේ
ලාභ
බලශක්තින්
මතය.
අපේ
විදුලි ශක්තිය
නිපදවන්නේ
ජලය, තෙල් සහ ගල් අඟුරු වලිනි.
ජලය ලාභදායී
වන අතර
තෙල් සහ ගල් අඟුරු ගණන්ය.
පිට රටින් එනතෙක්
බලා ඉඳීමට සිදුවේ.
ජලය අඩු වනවිට
තෙල් මිල වැඩි වනවිට
නිපදවන විදුලියද ගණන් යයි.
මිල වැඩි වෙයි.
අපේ
Energy ඇමති විසි වී
බල ඇමති
Energy ඇමති වී ඇත,
බලය
සහ
ශක්තිය
අතර
වැඩි වෙනසක් නැත.
බලය
කාලයෙන්
ගුණ කලවිට
ශක්තිය ලැබේ.
දුර වගෙය.
වේගය කාලයෙන්
ගුන
කලවිට
දුර ලැබේ.
මේ දවස් වල
යුක්රානුවා
අසල්වැසි රුසියානුවා
සමග fight වීම නිසා
ඇමෙරිකානුවද
රුසියානු තෙල්
අත හැර
කලක්
ඇත හැර දමා තිබු
අසල්වාසී
දකුණු ඇමෙරිකානු
Venezuelaව සමග මිත්‍ර වී
තෙල් හොයා ගෙන යයි.
රටක
බලශක්ති ආරක්‍ෂාව
ජාතික ආරක්‍ෂාව
සමඟ පැටලී ගැටගැසී ඇත.