මහාචාර්ය PADe Silva
Posted on March 13th, 2022
Jayantha Herath
මහාචාර්ය
PADe Silva
මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකි.
දැන් Emeritus ය.
ඔහු සිටියේ
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පීඨයේ ය.
ඔහුගේ
එංගලන්තයේ
සිට
ලංකාවට
මෝටර් රථයෙන්
ආ
කථා
ඒ දවස් වල
සුරන්ගනාය.
ඔහුට
ඒ
කාලයේ
විදුලි වාහන
ගැන පර්යේෂණ උනන්දුවක් තිබුනේය.
එය
ඔහුගේ signature ව්‍යාපෘතිය විය.
ඉඳ හිට
ඔහු
විදුලි
රථය පදවා
campus එක වටේ
රවුම් ගැසුවේය.
කලානම් හොඳ යයි
දැන් සිතේ.
1970 මැද ගණන්වල
මොරටුව සිසුන්
බොහෝ විට
පන්ති වර්ජන
වලට සහභාගී විය
අපට
සැබෑ ප්‍රශ්න තිබුණේ නැත
කිරි පිටි
තෙල්
විදුලිය
නැතුව අපි දිව්වේය.
අපි පන්ති වර්ජනය
කලේ
සිලි දෙවල්වලටය
චිලීගේ ඇලෙන්ඩේටය.
දවසක් දා
PA
මේසයක් උඩට පැන
වර්ජිත සිසුන්ට
දේශනයක් පැවැත්වීය
වර්ජනය
නවත්වන ලෙස ඉල්ලා සිටියේය
පන්ති යන්න
ඉගෙන ගන්න
ජීවිත
ආලෝකමත් කරන්න
කරගන්න.
මේසයෙන්
බිමට පැන්නේය.
යන්න ගියේය.
1970 දී
UNP කාරයෝ
මැතිවරණ පරාජය විය
මන්ත්‍රී සංඛ්‍යාව
7
දක්වා
අඩු විය
PADeSilva
පක්‍ෂයේ
ශක්තිමත්
ආධාරකරුවෙක් විය.
ඔහු
70 දශකයේ
මැද භාගයේ
UNPය වටා
තරුණයින්
එක් කිරීමේ සංවිධානයට
නායකත්වය දුන්නේය.
UNP එකට කැම්පේන් කළේය.
මැතිවරණ කොට්ඨාස
වල රට වටේ ගියේය
සති අන්තවලදී
මොරටු සිසුන්
ගෙයින් ගෙට ගියේය
ජනතාවට
ඡන්දය දීමට
ඉල්ලා සිටියේය.
1977 දී
මැතිවරණය
දිනුවේය.
2020 දී
UNP එක
ආසන
බින්දුවය.
ශුන්‍ය ය.
සුන්නත් දූලිය.
මහජන
විශ්වාසනීයත්වය
බංකොලොත් විය.
The crisis is opportunity.