ණය තොණ්ඩුව
Friday, March 18th, 2022ප්ර සමරසිංහ උස මහත විනිවිද පෙනෙන වීදුරු බෝතල් කීපයක් පේලියට පේවිලා කඩේ මේසෙ අග්ගිස්සේ හිටියේ, හරියට හරිබැරි ගහල වාඩිවෙලා උන්නු මුදලාලිගෙ දිලිහෙන තට්ටෙ යාන්තමට හරි වහන් කරන්න වාගේ. එකක, පාට පාට හූනු බිජු (සීනි දවටපු මාදුරු ඇට), තව එකක දේදුන්නේ පාට නාරං බික්, (නාරං බිකක් වාගේ සීනි පෙති) අනික් බෝතලේ ගුණසිරි බුල්ටෝ, තව තිබ්බ ඩෙල්ට […]
More >