අනිත් අය කරන කරන දේ නොකිරීම ලැජ්ජාවට කාරණයක් නොවේය. සල්ලි අච්චු ගහන්න බෙදන්න.
Posted on March 24th, 2022
ජයන්ත හේරත්
මට
A/L
chemistry ඉගැන්වූ ගුරුතුමිය
මට මෙහෙම
ලිව්වේය.
ලියුම තවම මා ළඟය.
ජීවිතේ හමු වූ ලස්සන ජීවිතයය.
අපිට කෙළවුණේ
අනිත් අය
කරන දේ කොරන්න ගිහිල්ලය.
ආර්ථිකය මිරිඟුවකය.
සංවර්දානේ මිරිඟුවකය.
අපි ලං වෙන කොට
ඈතට යයි
ඈතින් ඈතට යයි.
අපිට ලොකු අලුත්ම SUV ඕනාය
ලබන අවුරුද්දේ මේක පරණය
ලොකු super highway ඕනාය
මාළිගාව වාගේ ගෙවල් ඕනාය
මේවා ඉල්ලන්නේ අපේ හිතය.
ඍජු හිරු එළිය
වෙනුවට
වතුරෙන්, තෙල්, ගල් අඟුරු
න්‍යෂ්ඨික බලයෙන්
නිපද වූ
විදුලිය ඕනාය
දවස් 365හේම
රෑ දවල් එක ලෙස විදුලිය ඕනාය
ඒ සී
ඕනමය.
Computer ඕනාය
අළුත්ම අයි-ෆෝනය ඕනාය
ගෙදරට 4-5-6 ක් ඕනය.
අල්ලපු ගෙදර මිනිහාගේ එකට
වඩා ලොකු TV එකක් ඕනය.
කිරි පිටි
නොදා
තේ, කෝපි පෙවෙන්නෙම නැතිය.
මේ අමාරු වෙලාවේ
මිනිස්සුන්ට
ආධාර කල යුතුය.
Dudley
65-70 දී
මිනිස්සුන්ට නිකම් හාල් සේරු දෙක දුන්නේය
සුමානෙටම ඇතිය.
අපි ජීවිතේ පටන් ගත්තේ එහෙමය.
තිබුනේ
1 කලිසමය
1 කමිසයය.
යාළුවාට නම් 2ක් තිබුනේය.
තවත් යාලුවෙකුට 50ක් විතර තිබුනේය.
65-77 දී
මිනිස්සු
ස්වශක්තියෙන්
ගෙවත්තේ
ආහාර වගා කලෝය
ඒ අලුත් එළවලු පලතුරු කෑවෝය
සමුර්ධිය දෙන්නේය.
ඉස්සර
50-60 ගණන් වල
වයසක
disability අයට
පින්පඩියක්
රුපියල් 10-15 ක්
මාසෙකට
දුන්නේය.
covid වෙලාවේ
රුපියල් 5000-10,000
බැගින් මිනිස්සුන්ට
ලැබුනේය
ඒ සල්ලි අච්චු ගසාය.
NGO
SJB
NPP
කියන්නේ දෙන්න එපා කියාය.
මුන් ගසා පැන්නිය යුතුය.
මේ කරදර වෙලාවේ
දුප්පත් මිනිස්සුන්ට
තව තව
සල්ලි අච්චු ගසා බෙදිය යුතුය.
ජපානය
covid වෙලාවේ
රටවැසියෙක්ට
යෙන් ලක්ෂය බැගින් දුන්නේය
ඒත් සල්ලි අච්චු ගසාය.
එක පවුලට යෙන් ලක්ෂ 3-4-5-6 ලැබුනේය.
වාසනාවය.
ඇමෙරිකාව
කීප පාරක්
එගොඩ
ගිහින්
මෙගොඩ ආවේ
සල්ලි අච්චු ගහලා බදා හැරීමෙන්ය.
මහින්දට
සහෝදර සහෝදරියෝ බර ගානක්ය
දරුවොත් බර ගානක් ඇත
වාසනාවය.
රනිල්ට නැත
සහෝදරයොත් නැත
දරුවොත් නැත
අවාසනාවය.
දාගැබුත් නැත.
JVP කාරයා
වපුරන්නේ
ක්‍රෝධයය
වයිරයය
මාන්නයය.
මේ
අමාරු
යුද්ධ වෙලාවේ
අපි
Ukraine – Russian
සංචාරකයන්ට
ලංකා පුරවැසිකම දී
වෙරල කිට්ටුවෙන්
පූට්ටු
ගෙයක් හදා ගෙන
මාලුවෙක්
බාගෙන පොල් එක්ක හරි කාලා
ලංකාවේ
ඉන්න ඉඩ දිය යුතුය.
සල්ලි නැති
දුක් විඳින
ජනතාවට
මුළු මහත් පීඩිත පන්තියටම
මාසෙකට
රුපියල් ලක්ෂය බැගින්
මාස කීපයක් වත්
අච්චු ගසා
සල්ලි දිය යුතුය.
වීල් කාරයින්ටත්
රුපියල් 50,000 ක් වත්
දිය යුතුය.
මේ
සල්ලි
අච්චු ගසන වෙලාවය
බෙදන වෙලාවය.
අච්චු ගසා බෙදිය යුතු වෙලාවය.
මේ වෙලාවේ නැති සල්ලි වැඩක් නැත.
සල්ලි දීමම උතුම්ය.
මේ සල්ලි ලබන ආත්මයට ගෙන යන්නට බැරිය.