නව ලංකා ඩොලර් එකක් අච්චු ගහමු.
Posted on March 25th, 2022
ජයන්ත හේරත්
අපේ මුදල් ඒකක
රුපියල් ශතය.
දැන් අපි භාවිතා කරන්නේ
රුපියල් විතරය.
ශත
නැතිවී ගොස්
බොහෝ කල්ය.
මහ බැංකුව
print කරන්නේ
රුපියල් විතරය.
අපිට
මුදල් ඒකක
දෙකක් වත් ඕනය.
එකක් රුපියල් ය
අනෙක
ලංකා ඩොලර් ය.
මිලියන් 20
ජනගහනයට
පාවිච්ච්යට
රුපියල් ගොඩක් අවශ්‍යය.
ලංකා ඩොලර් පොඩ්ඩය.
මිනිස්සු
කතා කරන්නේ
සංඛ්‍යාය.
බඩු මිල
වැඩි වෙලාය.
රුපියල අඩු වෙලාය
බාල්දු වෙලාය.
පාවෙනවාය.
එක එක
විධි වලට
ජනතාව කුලප්පු කල හැක.
වැඩි දෙනෙක්
හිතන්නේ
නැත.
එක්කෙනෙකුට
දෙන්නෙකුට
ඕන විධියට
වැඩි දෙනෙකු
හිතන විධිය
පාලනය
කල හැක.
අවශ්ය
විෂ බීජ
මනසේ රෝපණය
කිරීම පමණය.
ඒවා
දළු කොළ මල් දමාලා
වැඩේ.
සංඛ්යාව
ලොකු – පොඩි කර
ජනතාව
කුලප්පු කල හැක.
සංඛ්යාව
ලොකු – පොඩි කර
ජනතාව
මෙල්ල කිරීමද කල හැක.
ක්‍රෝධය තරහ
වැඩි – අඩු කල හැක.
පාන් රාත්තල
රුපියල් තුන් සීයකි.
NPP කාරයාට
පාන් පිටි
කිරි පිටි
electricity
ඉන්ධන
ජනතා ප්‍රශ්න වලට විසඳුම් නැත.
උත්තර ඇත.
ඔන්න බබෝ බිල්ලෝ එනවාය.
පාන් ගන්නට සල්ලි
වීල් කරත්තයක
පටවා ගෙන යන්න වෙනවාය.
Zimbabwe වෙනවාය
Venezuela වෙනවාය.
සජබ බංකොලොත්
ආර්ථික විශේෂගවයාත්
බය
ඒකටය.
NGO කාරයාට දුක
print කරපු
සල්ලි ප්‍රමාණය
ලොකු සන්ඛ්‍යා වලින් ලියන්නට
අමාරු වීමය.
අපි
මුදල් අච්චු ගැසිය යුතුය.
නව
ශ්‍රී ලංකා ඩොලරයක්
අච්චු ගැසිය යුතුය.
සමහර අයට
ඇමරිකන්
allergy ක් ය.
ලංකා dolar වෙනුවට
ලංකා Yuan
උනත් මරුය.
dolar වෙනුවට
ලංකා Pound
උනත් මට නම් අප්පිරිය නැත.
ලංකා Yen
මරේ මරුය.
රුපියල් 300
ශ්‍රී ලංකා ඩොලර්
එකය.
රුපියල් 300 = ශ්‍රී ලංකා ඩොලර් 1 යි.
ශ්‍රී ලංකා ඩොලර් 1 = ඇමෙරිකන් ඩොලර් 1 යි
අපි ඇමෙරිකාවට
සමානය.
කලොත්
පාන් කන්න
වීල් එකක
සල්ලි පටවා ගෙන
යන්න
ඕනා නැත.
උද්ධමනය
300 ගුණයකින් අඩුය.
උද්ධමනය සිතිවිල්ලකි
මනඃ කල්පිතය.
අංක ක්‍රීඩා සිත්ගන්නා සුළුය.
ක්‍රීඩා ඇමති
කල යුත්තේ අංක ක්‍රීඩා ය.
මුදල් කියන්නේ ඉලක්කම් ය.
අංක එකතු කිරීම
අඩු කිරීම.
මූලික operation දෙක ය.
ගුණ කිරීම
යනු එකතු කිරීමය.
බෙදීම අඩු කිරීමය.
වැදගත් ය.
වසර හැටකට
පෙර ඉතිරි කළ
රුපියල් වල
අද වටිනාකමක් නැත.