විදුලි බලයේ විප්ලවය
Posted on April 6th, 2022
ජයන්ත හේරත්
මේ අපි
අත් දකින්නේ
පසු කරන්නේ
විදුලි බලයේ
විප්ලවයයි.
වේගවත්
අදුරදර්ශී
අනපේක්ෂිත
සන්වර්දන
වෑයමක
ප්‍රති ඵල විපාකය.
විමලසුරේන්ද්‍ර ට
මිනිස්සු ලක්ෂයකට
විදුලි ආලෝකය දෙන්න
ඕන
උනේ 1918 දීය.
හිතපු සැනින්
වැඩේ
කෙරුනේ නැත.
කැළණි ගඟ
මුදුනින් පටන් ගත්
ජලාශ
බලාගාර
පද්ධතිය
හදන්න පටන් ගත්තේ
1950 ස් ගණන් වලය.
එතනම 40 ක් පරක්කුය.
පසුව
මහවැලි ගං
ජලාශ
බලාගාර
පද්ධතිය
එකතු විය.
අද මිලියන් 22 ටම
විදුලිය සන්ධි වී තිබේ.
විදුලිය ජන ජීවිත
transform
කලේ
නොසිතුවිරු ලෙසය.
පොඩි උන්ට
අම්ම තාත්තා
නැති උනත්
විදුලිය ඕ නය
TV
computer game
news
internet ඕනෑය.
අද පාරට මිනිස්සු බැස්සේ
විදුලිය
අඛණ්ඩව
නොලැබීමේ පීඩනය නිසාය.
විදුලිය
අඛණ්ඩව
අඩු මිලට
දීමට
තෙල්
ගල් අඟුරු
LNG
ගැනීමට
අවශ්‍ය ඩොලර්
නැති නිසාය.
මණ්ඩලේ
විදුලිය
සැපයීම
නිසි ලෙස
කළමනාකරණය නොකළ නිසාය.
ඩීසල් මාෆියාව
ගල් අඟුරු මාෆියාව
නිලධාරීන්
දේශපාලකයින්
ජනතා සම්පත්
කොල්ල කෑ
නිසාය.
හරියට plan නොකළ
මණ්ඩලේ
විදුලි ඉංජිනේරුවෝත්
වග කිවයුතුය.
විශ්ව විද්‍යාල වල
වැඩි පුර
පුහුණු ශ්‍රමිකයන්
නිපදවීමට
විරුද්ද වූ
සියල්ලෝම වැරදි කරුවෝය.
තමන්ගේ
උපාධිය ලැබීමෙන්
පසු
ජීවත් වන
පන්තියට
රැකියා
වලට
පහර වදීය යන
භීතිය නිසා
අනාගත පරම්පරා වලට
වල කැපූ
ශිෂ්යයෝ
ශිෂ්ය නායකයෝ
උන් මෙහෙයවූ
JVP – NPP නායකයෝ
ගල් අඟුරු නායකයෝ
මේවාට
වග කිව යුතුය.
මුළු
විදුලි බල මණ්ඩලයම
කෑලි
වලට කඩා
ප්‍රති සංවිධාන
කල යුතුය.
දැන් අපි ජීවත් වන්නේ
fully-connected ලෝකයකය
globalized ලෝකයකය
100% ට විදුලිය තිබේ
100% ට computer ස්මාර්ට් phone විදුලි සංදේශ දුර කතන පහසුව තිබේ.
Facebook Twitter Zoom Skype තිබේ.
අති-ධාවනකාරී auto-bahn මහා මාර්ග තිබේ.
අලුත් වාහන තිබේ.
14% ට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබේ.
ආණ්ඩුව ට වැරදුනේ
පුද්ගලීකරනේයෙන් හෝ
මිලිටරීකරණයෙන්
14%
100% නොකල නිසා
විශ්වාසය භංග වූ
තරුණ පෙළ
නැතිවූ නිසාය.
පීඩිත පන්තියට
cake ඕනෑ නැත
අති-ධාවනකාරී Auto Bahn ඕනෑ නැත
අහස යානා ඕනෑ නැත
නැව් ඕනෑ නැත.
පීඩිත පන්තියට
ඕනෑ
14%
100% කිරීමය.
තරුණ ජීවිත වල
නාස්තිය නැති කිරීමය.
ආණ්ඩුව
තරුණයින් ලක්ෂයකට
විශ්ව විද්‍යාල ප්‍රවේශය දෙන
බව කීවේ
2019 දීය.
කෙරුනේ නැත
කෙරෙන පාටකුත් නැත.
අලුත් ආණ්ඩුවේ පළමුවන කාර්ය භාරය විය යුත්තේ
14%
100% කිරීමය.
සන්වර්දන
වෑයමක
ප්‍රති ඵල විපාකය.
විමලසුරේන්ද්‍ර ට
මිනිස්සු ලක්ෂයකට
විදුලි ආලෝකය දෙන්න
ඕන
උනේ 1918 දීය.
හිතපු සැනින්
වැඩේ
කෙරුනේ නැත.
කැළණි ගඟ
මුදුනින් පටන් ගත්
ජලාශ
බලාගාර
පද්ධතිය
හදන්න පටන් ගත්තේ
1950 ස් ගණන් වලය.
එතනම 40 ක් පරක්කුය.
පසුව
මහවැලි ගං
ජලාශ
බලාගාර
පද්ධතිය
එකතු විය.
අද මිලියන් 22 ටම
විදුලිය සන්ධි වී තිබේ.
විදුලිය ජන ජීවිත
transform
කලේ
නොසිතුවිරු ලෙසය.
පොඩි උන්ට
අම්ම තාත්තා
නැති උනත්
විදුලිය ඕ නය
TV
computer game
news
internet ඕනෑය.
අද පාරට මිනිස්සු බැස්සේ
විදුලිය
අඛණ්ඩව
නොලැබීමේ පීඩනය නිසාය.
විදුලිය
අඛණ්ඩව
අඩු මිලට
දීමට
තෙල්
ගල් අඟුරු
LNG
ගැනීමට
අවශ්‍ය ඩොලර්
නැති නිසාය.
මණ්ඩලේ
විදුලිය
සැපයීම
නිසි ලෙස
කළමනාකරණය නොකළ නිසාය.
ඩීසල් මාෆියාව
ගල් අඟුරු මාෆියාව
නිලධාරීන්
දේශපාලකයින්
ජනතා සම්පත්
කොල්ල කෑ
නිසාය.
හරියට plan නොකළ
මණ්ඩලේ
විදුලි ඉංජිනේරුවෝ ත්
වග කිවයුතුය.
විශ්ව විද්‍යාල වල
වැඩි පුර
පුහුණු ශ්‍රමිකයන්
නිපදවීමට
විරුද්ද වූ
සියල්ලෝම වැරදි කරුවෝය.
තමන්ගේ
උපාධිය ලැබීමෙන්
පසු
ජීවත් වන
පන්තියට
රැකියා
වලට
පහර වදීය යන
භීතිය නිසා
අනාගත පරම්පරා වලට
වල කැපූ
ශිෂ්යයෝ
ශිෂ්ය නායකයෝ
උන් මෙහෙයවූ
JVP – NPP නායකයෝ
ගල් අඟුරු නායකයෝ
මේවාට
වග කිව යුතුය.
මුළු
විදුලි බල මණ්ඩලයම
කෑලි
වලට කඩා
ප්‍රති සංවිධාන
කල යුතුය.
දැන් අපි ජීවත් වන්නේ
fully-connected ලෝකයකය
globalized ලෝකයකය
100% ට විදුලිය තිබේ
100% ට computer ස්මාර්ට් phone විදුලි සංදේශ දුර කතන පහසුව තිබේ.
Facebook Twitter Zoom Skype තිබේ.
අති-ධාවනකාරී auto-bahn මහා මාර්ග තිබේ.
අලුත් වාහන තිබේ.
14% ට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබේ.
ආණ්ඩුව ට වැරදුනේ
පුද්ගලීකරනේයෙන් හෝ
මිලිටරීකරණයෙන්
14%
100% නොකල නිසා විශ්වාසය භංග වූ තරුණ පෙළ නැතිවූ නිසාය.
පීඩිත පන්තියට
cake ඕනෑ නැත
අති-ධාවනකාරී Auto Bahn ඕනෑ නැත
අහස යානා ඕනෑ නැත
නැව් ඕනෑ නැත.
පීඩිත පන්තියට
ඕනෑ
14%
100% කිරීමය.
තරුණ ජීවිත වල නාස්තිය නැති කිරීමය.
ආණ්ඩුව
තරුණයින් ලක්ෂයකට
විශ්ව විද්‍යාල ප්‍රවේශය දෙන
බව කීවේ
2019 දීය.
කෙරුනේ නැත
කෙරෙන පාටකුත් නැත.
අලුත් ආණ්ඩුවේ පළමුවන කාර්ය භාරය විය යුත්තේ
14%
100% කිරීමය.