Don’t Go Gota – විසඳුම Xi Jinpin ය.
Posted on April 11th, 2022
ජයන්ත හේරත්
ගවයා පූජනීය වස්තුවකි.
ඉන්දියානුවන් ගරු බුහුමන් කරයි.
සරසයි.
වඳියි.
ගස්
පර්වත
ගෞරවණිය
පුජණිය වස්තු බවට හරවා
අපිත්
බිම පෙරලි පෙරලී
වඳින්නෙමු.
ජපානයේ
ආචාරය
දෙපාර්ශවයම
ඔලුව සමාන දුරක් පහත් කිරීම පමණි.
ආචාරයට සමාචාරයය.
කිසිම ගවයකු
තවකෙකුට වඩා
උසස් හෝ පහත් නැත.
ඇඳ සිටින ඇඳුමින්
කෙනෙකු
උසස් හෝ
පහත වන්නේ නැත.
ගවයින් රැලක්
එක ගව දක්කන්නෙකුට
cow boy
කෙනෙකුට
දක්කා ගෙන යා හැක.
ඕනා කෙවිටය.
කසයය.
සමාජ ජාලා
තොරතුරු
ඉතා වේගවත්ව
සම්ප්රේෂණය කරයි.
සමහරක්
දේශපාලනික වැරදි තොරතුරු
මතවාදී නැඹුරු තොරතුරු
හිතාමතා වෙනස් කල තොරතුරු
ප්රති සම්ප්රේෂණය කරයි.
අන්තර් ජාලයට
ඇබ්බැහි වීම
මතට සමානය.
අනතුරුදායකය.
කවුරුන් හෝ
කී පලියට
අන්ධානුකරණයෙන්
internet තිබුන පලියට
e-mail forwarding කල යුතු නැත.
ජීවිතයේ
විපිරියාස
සඳහා සූදානම් වී
සිටිය යුතුය.
තවමත්
නොමැති නම්,
දැන් කාලයයි.
වැස්ස
පටන් ගෙන ඇත.
කැළණි-මහවැලි
ගංඟා පද්ධති
වැව්
ජලාශ පිරී ගොස්
ජල විදුලි බලාගාර සක්රීය වූ
සැනින්
අඳුරු මුහුණු ආලෝකමත් වනු ඇත.
air conditioning වැඩ කරනු ඇත.
මුළු රටම
විදුලි ආලෝකයෙන්
ආලෝකමත් වනු ඇත.
විමලසුරේන්ද්‍ර
එහා ලෝකයේ
සිට
සිනහවනු පෙනේ.
Go Gota Go
කියන්නේ
තව දුරටත්
කර ගෙන යන්න කියන එකය.
Gota Go Home කියා
යම්කිසි
දේශපාලන
ගවයකු කී පලියට
අනෙක් ගවයින්
පුනරුච්චාරණ
කිරීම අවශ්ය නැත.
Gota ඉන්නේ
ගෙදරය.
ත්රස්තවාදය
සුන්නත්දුලි
කල නොහැකි යයි
කිවූ අය
නොකරන්න
අවවාද කල අය
බොහෝය.
අනපේක්ෂිත දේ
බලාපොරොත්තු වන්න.
අපිට ඕන ගෝඨා දැන්ය.
වෙන කවරදාටත් වඩා.
අපිට ඕන නියම
Original Military Gota ය.
OMG ය.
ශක්තිමත් නායකයෙක්ය.
ප්‍රජාතන්ත්රයෙන් වැඩක් නැත.
74ක් වැඩ කලේ නැත
ඉස්සරහට
තව 74ක්
වැඩ කරන්නෙත් නැත.
71
මිලිටරිය දිනුවේය
89ත්
මිලිටරිය දිනුවේය
2009ත්
දිනුවේ මිලිටරියය.
ඇමරිකාව
මිලිටරි ප්‍රජාතන්ත්රය.
සමහරකට ඇමරිකාව
අප්පිරියය
ඇසූ පමණින්
කලිසන් තෙත් වන්නේය
මුනුත් එකයි උනුත් එකය.
තායිලන්තය මිලිටරිය.
බුරුමයත් මිලිටරිය.
අපිටත් ඕනා one-man show එකය.
Long-Term solutions ය.
Short ඒවා නැත.
ක්ෂණික ත් නැත.
විසඳුම Xi Jinpin ය.
මිලිටරිය ය.
චීනයය.