අර්බුද අරගල වල Tom Sawyer ලා
Posted on April 26th, 2022
ජයන්ත හේරත්
American
ජනාධිපතිගේ වැටුප
අවුරුද්දට
ඩොලර් ලක්ෂ 4 ය.
මිලියන් 44
ජීවත් වන්නේ
Food Stamp
අතිරේක පෝෂණ ආධාර
වැඩසටහනින්ය.
Zeලෙන්ස්කි comedian කෙනෙකි
ඔහුගේ ජෝක්වලට
හිනා යන්නේය.
හැඬේන්නේය
ඔහුට
ගෙවීමක් ලැබෙන්නේය.
ෆයිට් එක
නොනවත්වා ගෙනයාමට
ඔහු ඉල්ලන්නේ
මසකට
ඇමරිකන්
ඩොලර් Billion 2 ක්ය.
ජෝකර් කෙනෙකුට ලැබෙන ලොකුම
මුදලය.
සටනට යුධ අවි අමතරව
නොමිලේ ලැබෙන්නේය,
ඇමරිකාව
ඒවා ද නොමසුරුව ගෙවන්නේය.
අද දක්වා අවතැන් වූ සංඛ්යාව
මිලියන 5ක්ය.
මාස 2 ට මිලියන් 5 ය.
ඒ අයට කන්න බොන්න
ඉඳුම් හිටුම් දෙන්න
බිල් ගෙවන්නේ
අසල්වැසි NATO සාමාජික රාජ්යයය,
රාජ්ය කිව්වාට
ඒ ඒ රාජ්යයේ අන්තිම දුප්පතා
පටන්
මහ ධනවතා දක්වා
වැඩ කල යුතුය.
හම්බ කර
ගෙවන ටැක්ස් මුදල්
වැය කරන්නේ
ඒ බිල් ගෙවන්නටය.
යුක්රේනය
දුප්පත් රටකි.
දුප්පත් රට
වලින්
මේ මුදල් නැවත ඉල්ලා සිටීමක් නැත.
අය කරන පොලියක්ද නැත.
ඉල්ලුවත්
ආපසු ලැබීමකුත් නැත.
බලාපොරොත්තුවකුත් නැත.
අපේ නය වගේමය.
විටෙක
Zeලෙන්ස්කි අඬයි, ෆයිට් කරයි
හිනා වෙයි, ෆයිට් කරයි
රටින් රටට Zoom කරයි,
දුක කියයි
කඳුළු පිහිමින් කතා කරයි
photo video පෙන්නයි
අඬවයි අඬයි
ෆයිට් කරයි,
ෆයිට් කරවයි.
පුටින්
කුපිත කරවා
විහිළුවකට හරවා
සන්තෝෂ වෙයි.
ව්යාපාරයකට හරවා
සල්ලි ගරයි.
සන්තෝෂ වෙයි.
හිනා වෙයි.
අවතැන් වූ යුක්රේනුවන්
පෙන්වා
අනුකම්පාව ලබයි.
සල්ලි ගෙන්වා ගනියි.
හිනා වෙයි.
ගිනි අවුලවන්නේ වටේ
සිටින
ගෙම්බන් ය.
Zeලෙන්ස්කි
Modern ටොම් Sawyer ය.
කතෘ Mark Twain
ටොම්ට දඬුවමක්
ලෙසට
වැටක
සුදු දියර හුනු
ගෑමට පවරයි.
ඔහු එම දඬුවම
විනෝදයකට හරවා ගනියි
තමන්ට පැවරූ කාර්ය
කරවා ගැනීමට
ඔහු අසල්වැසි
පිරිමි ළමයින්
රවටා යොදා ගනියි.
ඔහු ළමයින් ගෙන්
ගාස්තුවක්ද
ගනියි.
ඒ
ගෙදර දොරේ වැඩ කිරීම
ගෞරවයක් ලෙස සැලකීමට
ඒත්තු ගන්වාය.
ළමයින්
සොච්චම් ගාස්තුවක්ද
ගෙවයි.
UNP
SJB
JVP NPP
ප්‍රගතිගාමී
කරන්නේ
ගෝල් පීසයේ
අ ර ග ල ය
අවස්ථාවාදීව හසුරුවා ගෙන
System Change
Regime Change
කරවා ගන්නටය.
UNP
SJB
JVP NPP
ප්‍රගතිගාමී
කාරයින්ට කල හැකි ලබ්බක් නැත.
ණය ගෙවා ගන්නට
dollar ගේන්නට
මොනම සැලස්මක්වත්
ඔවුනට නැත.
බළලුන් ලවා කොස් ඇට බාව ගන්නට
ඔවුන් හපන්නුය
ඒ වැඩේට එදා වාගෙම අදත්
යොදවා ගෙන ඇත්තේ
තරුණ මදයෙන් කුලප්පු වුන
මෝඩ රංචුවක්‍ය,
මොළ ගෙඩි තුල
කලඳක මොළයක් නැති ගොන් රැලක්‍ය.
තැනට සුදුසු නුවණක් තබා
dollar එකක් හම්බ කරන්නටත් බැරිය.
නයි නටවන්නාගේ
වාදනයට
ඔවුන් නටන්නේය.
ප්‍රජා තන්තරය
වැඩ කරන්නේ නැත.
ලංකාවට
වැඩ කරන්නේ නැත.
තක්කඩියන්ට
බොරු කාරයින්ට
රට අල්ලා ගැනීමේ
ඛේධවාචකයට
ඉඩ නොතැබිය යුතුය.
විසඳුම
මිලිටරිකරනයය.
මිලිටරි ප්‍රජා තන්තරයය.
Galle Face
විරෝධතා
limited time විය යුතු ය.
එක දවසය.
ගෝ හෝම් ය.
election
අවුරුදු 10 ට
එකය.
රට භාර දිය යුතුව ඇත්තේ
හමුදාවටය.