ජාත්යන්තරය නොදුටු පිටි-කිරි
Thursday, April 28th, 2022ජයන්ත හේරත් ගෝල් පීසේ දීකිරි පුස්සන්ගේ කිරි ඉල්ලීම ජාත්යන්තරය දැකපු වගක් නැත දැක, නොදැක සේ ඉන්නවත් වෙන්න පුළුවන. තේ, කොෆී වල කළු සුදු කරන්නට අවශ්ය හරක් කිරි පිටි මිල වැඩි වීම ජාත්යන්තරයේ හොද්ද බොර වීමක් වුනාද දන්නෙත් නැත. චිත්තරපටියක් වාගේ වුනා නං ඉල්ලුම වැඩි වෙන්න තිබුණාය, ආකර්ෂණය කර ගන්නට තිබුණාය ප්රේක්ෂක හද ඇද බැද ගන්නට […]
More >