කොවිඩ් 19 අවසානය සහ ඩිජිටල් යටත්විජිතවාදය: උඩු යටිකුරු වූ ලොවක සයිබර් යුද ප්‍රතිමූර්තිය
Monday, May 30th, 2022ආචාර්ය ධරණි රාජසිංහම් සේනානායක මානව ඉතිහාසයේ වූ විශාලතම මුදල් හුවමාරුව සිදු වී ඇත්තේ කොවිඩ් 19 වසංගත කාලය අතරතුර මුහුණු ආවරණ සහ පෞද්ගලික ආරක්ෂණ උපාංග සමඟ මෙන් ම මෙම කාලවකවානුවේ දී සෙසු ලෝකය දරිද්‍රතාවට පත් ව ඇති බව ද පෙනී යයි. එබැවින්, ඔක්ස්ෆම් සංවිධානය (Oxfam) විසින් ‘Inequality Kills’ නමින් කොවිඩ් 19 වසංගතයේ ආර්ථික පිරිවැය සහ ගෝලීය […]
More >