ගෝල්පේස් අරගලය (2022) හා ඩොනමෝර් ආණ්ඩුක්‍රම සමය (1931-47)
Sunday, June 5th, 2022චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘නීතිය (ව්‍යවස්ථාව) කියන්නේ අකුරු ගොඩක් !’ – ඇල්ලේ ගුණවංශ හිමි හැඳින්වීම මෙය ලංකාවේ සිංහල කතාකරණ ජනතාව දැනුවත් කරණු පිණිස මා විසින් ලියනලද ලිපි පෙලේ අටවන කොටසය. මෙම ලිපිවල කිසියම් හෝ අසත්‍ය කරුණක් නොලියන්නට මම වගබලා ගත්තෙමි. අලි-මිනිස් ගැටුම, රටේ ගොවි ජනතාවගේ පෝර ප්‍රශ්ණය, මාක්ස්වාදී ස්ටාලින්ලා ගෙනා ගුරුවරුන්ගේ වැඩවර්ජන, යනාදිය මඟින් ක්‍රමයෙන් […]
More >