ආණ්ඩුවෙන් සල්ලි එපා.. මගේ අතින් කෝටි පහ බැගින් මාස්පතා ජනතාවට වියදම් කරනවා..- ඇමති ධම්මික
Tuesday, June 28th, 2022උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනතාව වෙනුවෙන් මාස්පතා රුපියල් මිලියන 50 බැගින් තම පුද්ගලික ධනයෙන් වියදම් කිරීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි. ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඇමතිධුරයේ වැඩ භාර ගත්තේ මගේ […]
More >