ඩොලර් අර්බුදය උග්‍රවන්නේ 2017 විදේශ විනිමය පනත නිසාද? 
Thursday, July 14th, 2022වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර ලේකම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය අප රටේ විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් වලට අදාල සියලු කටයුතු මූලික වශයෙන් නියාමනය කරනු ලබන්නේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගිනි. එම පනත සම්මත කරනු ලැබූ 2017 ජුලි 28 දක්වා ඒ සියලු කටයුතු පාලනය වූයේ 1953 අංක 27 දරණ විනිමය පාලන පනත මගිනි. එම […]
More >