අධිකරණ ඇමතිට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්
Monday, October 24th, 2022උපුටාගැණීම අද දෙරණ “the morning” ඉංග්‍රීසි පුවත්පතේ වාර්තාවක් මගින් තම වරප්‍රසාද කඩවී ඇති නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සත්‍ය සඟවමින් කළ ප්‍රකාශයක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමය අධිකරණ අමාත්‍යවරයා වෙත සහ ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අමාත්‍යවරයා පසුගිය 21 වෙනිදා පර්ලිමේන්තුවේදී සිදුකළ එම […]
More >