ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (2වන කොටස)
Sunday, November 13th, 2022චානක බණ්ඩාරගේ මෙහි පළමු ලිපියේ සඳහන් මහාචාර්ය වරයා සිංහලයාගේ සම්භවය දකුණු ඉන්දියාව බව (එනම් සිංහලයා පැවතෙන්නේ ද්‍රවිඩයන්ගෙන් වැනි මතයක්) ඔහුගේ ‘නොනවතින ඉතිහාසය’ යු ටියුබ් නාළිකා වැඩසටහන් වලින් ඉතා සියුම් සහ සැඟවනු ලෙස පෙන්වා දීමට උත්සහ දරා ඇති බවක් පෙනේ. මෙතුමා පල කරන සමහරක් කරුණු මෙරට ඉතිහාසයේ කිසිදාක පිළිනොගත් ඒවායි. ඔහු විසින්ම සොයා ගන්නා ලද ඒවා […]
More >