ලාභ ලබන ආයතන විකුනා පාඩු ලබන ආයත තබාගැනීම
Thursday, November 24th, 2022ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර ලාභ ලබන ආයතන විකුනා පාඩු ලබන ආයත තබාගැනීම කිරි එළදෙන විකුනා කිරිනැති එළදෙන පුන්නක්කු දීලා, නාව නාවා, කිනිතුල්ලෝ කඩ කඩා තියගන්නවා වගේ වැඩක්. එහෙමත් නැතිනම් රන්බිජු දාන කිකිළිය විකුනා බිජු නොදමන කිකිළියක් තියාගන්නව වගෙ වැඩක්. මේ අයවැය ලේඛනය පසුපස ඇති මූලික දේශපාලන, ආර්ථික හා සමාජ දර්ශනයම සාවද්‍යයි. දැනට පාර්ලිමේතුවට ඉදිරිපත්කොට ඇති […]
More >