අධිකරණ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කරවීම සහ වෙනම රටකට දිරි දීම පාලනයට ඇති නෛතික විසඳුම
Posted on November 29th, 2022

Aruna Unawatuna

අධිකරණ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කරවීම සහ වෙනම රටකට දිරි දීම පාලනයට ඇති නෛතික විසඳුම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති වලින් දැන ගනිමු… 2022 දෙසැම්බර් 15 සවස 2.30 – කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී… ආසන සීමිතයි. ආසනයක් කලින් වෙන්කර ගන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress