Be Proud of Sinhala Language..සිංහල භාෂාව ගැන ආඩම්බර වෙන්න
Posted on November 29th, 2022
Copied.(උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි)
*සිංහල භාෂාව සිංහලේ නම් රටේ, දිවයිනේ උරුමක්කාරයින් වන සිංහලුන්ගේ භාෂාවයි.
එම භාෂාව ඉතාම විචිත්‍ර වූත්, අහන්න ප්‍රියවූත් භාෂාවකි .*
*How fortunate I am to be Sinhala.??*
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
There are two Languages in the world…One is a Language with Letters and the
other is a Language without Letters,
ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
German and FrenchLanguages-doesn’t have letters,
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.
Will you believe that even English doesn’t have Letters ? Yes that’s the
TRUTH !
ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන්
කියලා භාෂාවක් නෑ.
English, German and French use Roman Letters. But there’s no Language
called ‘Roman’. !
සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර
කියන අකුරු වලින්.
There’s a Language called ’Sanskrit’. But No Letters. Sanskrit
is written by using a set of letters called Devanagari.
හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා
භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර
අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.
There are Languages called ‘Hindi’, ‘Marati’, Gujarati, but these Languages
too, doesn’t have Letters.
All these Languages are written by set of words
called Devanagari, strangely theres no Language called Devanagari…!
#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල
කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම
නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.
There’s a Language called Sinhala.., Theres Letters in Sinhala Language…,
Sinhala Language is written using Sinhala Letters,
This is unparalleled…, It doesn’t & has not, happened anywhere else in the
world
ONLY Language in the world using Sinhala Letters in Sinhala Language is the
Land called ’Sinhale’,
අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම,
‘What is written could be read, and
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
what is read could be written’
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
there is only one Language in the world…!
ඒ තමා සිංහල භාෂාව
That is Sinhala Language,
ඒ වගේම ” ඈ ” අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.
Similarly it is the only Language that has letter ” ඈ “
සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
Pardon me : Unable to find English word or Phrase for
above valuable Sinhala Phrase..
I invite you to write an English Translation for this Phrase.
Copied.(උපුටා ගැනිමකි.මුල් අයිතියට ස්තුතියි)