බුද්ද කාලයෙන් පසු ලංකාවේ ධර්ම යුද්දයක්.. සමනභද‍්‍ර හා ධම්මවිජය හිමිවරුන් මුහුණුට මුහුණ ගැටෙති..
Posted on January 26th, 2023
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
මෑත කාලයේ සමාජ ජාල වල අවස්ථා කිහිපයකදී ම මත ගැටුම් ඇතිකරගත් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් සහ කිරුලපන ධම්ම විජය හිමියන් අතර විවාදාත්මක සාකච්ඡාවක් අන්තර්ජාල නාලිකාවක පැවැත්විය.
සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ එයා සංවිධානය කර තිබින.