13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (A)
Saturday, February 11th, 2023C. Wijeyawickrema, LL.B., Ph.D දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම හැඳින්වීම මහජන චන්දයෙන් එක මන්ත්රී ආසනයක්වත් දිනා නොගෙන, රටේ ජනාධිපතිවී, 13 නමැති විෂඝෝර සර්පයාව සිය කලිසම් සාක්කුවේ ඔබාගෙන, විශේෂයෙන් රටේ බුදු අම්මෝ බෞද්ධයින්ට පුස්පාට් දමනලද පංචකන්ධයක් වශයෙන් රනිල් මහතා ඉතිහාසගත වනු ඇත. ඔහු කුවේණීගේ සාපය යනු කුමක්දැයි යමෙකුට සිහිපත් කරවයි. ප්රභාකරන් විසින් […]
More >