රුසියානු – යුක්රේන ගැටුම භාවිතකරමින් ඇමරිකාව ලොවම රැවටුව හැටි එළියට
Posted on March 1st, 2023
Lanka Lead News
පසුගිය වසර පුරාම රුසියාව සහ යුක්රේනය අතර ගැටුම එක්සත් ජනපදය විසින් නිර්වචනය කළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර යුද්ධයක්” ලෙස ය.
එම මතය තහවුරු කිරීම සදහා එක්සත් ජනපදය හා බටහිර සමාජය දිගින් දිගටම උත්සාහ දැරීය. කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනය සමඟ ගැටුමකට ක්‍රමක්‍රමයෙන් තල්ලු කරනු ලැබුවේද එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානය බව වර්තමානයේ ලොවට හෙළිදරව් වී අවසානය.
යුක්‍රේනය තුළ එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් ක්‍රියාත්මක වූයේ රුසියාව පිළිබදව එරට ජනතාව කෝප ගන්වමින් සහ ඔවුන් අතර කෝපය වපුරවමින් දැවැන්ත මිලිටරි ආධාර ප්‍රමාණයක් ලබා දී නේටෝව පුනර්ජීවනය කිරීම සදහාය. ඒ වෙනුවෙන් ඔවුන් තම අධිපත්‍ය රඳවා ගැනීමට මෙම ගැටුම අඛණ්ඩව භාවිත කරමින් සිටියි.
මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන සවිස්තරාත්මක ලිපියට පහළින් පිවිසෙන්න…
රුසියානු-යුක්රේන ගැටුම එක්සත් ජනපදය මුලාවෙන් හසුරුවන්නේ කෙසේද?
