කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් නෑමාධ්‍යයට යන්න කලින් අමාත්‍යාංශයට ඇවිත් නීති සංශෝධන ගැන අදහස් දක්වන්න-අමාත්‍ය මනුෂ නානායක්කාර
Wednesday, May 17th, 2023Manusha Media කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු ලේඛනයක් සකස් කර නොමැති බවත්, කම්කරු නීති සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට අමාත්‍යාංශයේ ආරම්භ කර තිබෙන මහජන අදහස් ලබාගැනීමේ වේදිකාවට පැමිණ අදහස් දක්වන ලෙසට වෘත්තීය සමිති සහ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ […]
More >