ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක් (වීඩියෝ)
Posted on May 29th, 2023
උපුටා ගැන්ම හිරු පුවත්
ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව පරික්ෂණ කිරිමට වහාම ක්‍රීයාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අදාළ කණ්ඩායම් වල මෙවැනි ක්‍රියා සංවිධානාත්මකව කරන ක්‍රියා මිස අහඹු ක්‍රියා නොවන බවට ජනාධිපතිවරයා ලද බුද්ධි තොරතුරු මත බව සඳහන්.
“සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක් – නතාශාට එරෙහිව තවත් පාර්ශ්වයකින් පැමිණිල්ලක්