ජෙරෝම් ජරමරය හා බුදුහාමුදුරුවන් අත් අඩංගුවට ගැනීම
Posted on June 16th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D

Map 4 – Christian influence

This map shows the Catholic Belt” in Sri Lanka. Red color indicates electorates with Christian over 30%. Between 10-29 is in green and 1-9 is in blue. Not a single church was attacked during the past 100 years until after 1977 the unethical conversion workers began to abuse religious tolerance and started smashing Buddha statutes and urinating on broken pieces.

Source: Merchants of Moderate Aspirations – parts I & II (August 4, 2007)

Colombo Comedy Central Clowns (Idiots)

දළදා සේපාල් හා පණ්ඩිත බෲනෝ

ජෙරෝම් ජරමරය අපි සිතනවාට වඩා සංකීර්ණ ප්‍රශ්ණයකි. මේ සම්බන්ධයෙන් නොයෙක් දෙනා කල කී දෙයින් එලිවන්නේ එය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාශකර දැමීමේ ව්‍යාපාරයක, කුමන්ත්‍රණයක, අහම්බෙන් රටට දැනගැනීමට ලැබුණු අනතුරු ඇඟවීමක් බවය.මේ දිවයින ආරක්ෂාකරණා යම් අදෘෂ්‍යමාන බලවේගයක් ජෙරෝම්ට ආරූඬ වීමය. ඔහුගේ කටට බ්‍රේක් නැති කර දැමීමය. ජෙරෝම්ගේ සිද්ධි මාලාව දෙස බලන විට මෙම  කූඨ සැලැස්ම අනුමාන කල හැකිය.

කතෝලික බාලිකා බිෂොප් පාසැලේ අප්‍රේල් 1 දා බෲනෝලාගේ නටෂාගේ බලු කතාව (මෝඩ රැඟුම) සිදුවිය. ඉන් පසුව මැයි මැද හරියේ ජෙරොම්ගේ ජරමරය සිදුවිය. ජෙරෝම් රටින්ද පැනගත්තේය. ඊට පසුව මැයි අග බෲනෝ නටෂාගේ බලු කතාව එලියට දැම්මේය. බෲනෝගේ slvlog  එක හා ඊට පූට්ටුවී සිටින මංජු නිස්සංක, ජෙරොම් හා සම්බන්ධද යන සැකයක් මතුවී තිබෙන්නේ මෙම සිදුවීම් තුනේ කාල අනුපිලිවෙල නිසාය.  අභිෂේකා ප්‍රනාන්දු කෙළීද මෝඩ අභිමානය (නටාෂාගේ රංගනය වැනි)  බැලීමට යන අයෙකි.

නටාෂා වැඩෙන් තමන් පරිප්පුවක් කාගත්තා යයි බෲනෝ පවසයි. සේපාල් අමරසිංහ දළදාවට අපහාසකර ඇණ ගත්තායයි බෲනෝ  කල ප්‍රකාශය ගැන සේපාල් උරණ වී සිටී. දැන් ඇත්තටම සිදුවී ඇත්තේ  බෲනෝ, මංජු ඇතුළු මුළු නඩයම  ඇණ ගැනීමය (පරිප්පුවක් කෑවා කියන්නේ ඇණ ගැනීමටම නොවේද?). සේපාල් හා බෲනෝ දෙගොල්ලම ඇණ ගත්තා යන්නේ සැඟවුණ අර්ථය නම් යම් කූඨ අරමුණකින් යුක්තව මොවුන් කරගෙන යන ගේම් එක බකල් වුණා යනු නොවේද?

ජෙරෝම්ගේ කතා දෙවර්ගය (දිවැසි හා දේශපාලන)

ජෙරෝම්කාරයා මීට පෙර නෙලු අධිකාරී, වික්ටර් රත්නායක, කුමාර් සංගක්කාරගේ නෝනා යන අය අල්ලාගෙන ප්‍රාතිහාර්ය කලේය. ක්‍රිකට් දිනෙව්වේය, පැරැද්දෙව්වේය. එහෙත් රටේ මහජනයා ඒවා ගැන උපේක්ෂාවෙන් බලා සිටියේය. මෙවර වීඩියෝවෙන් සිදුවූයේ ඔහු යම්කිසි ගේම් ප්ලෑනකට අනුව කරගෙන යන දෙය එලියට පැනීමය.  බුදු හාමුදුරුවන්ට හා ලංකාවේ බෞද්ධයින්ට ජේසුස් ඕනෑ යන කියමන ජෙරෝම්ලා වැනි අයට පොදු පිස්සු කතාය. 1505 දී පෘතුගීසින් ලංකාවට ආවේත් මේ ගැන හිතමින් කඩුව හා බයිබලය අත් දෙකෙන් අරගෙනය. එහෙත් මෙවැනි බොළද කතා මෙන් නොව, ලංකාව ක්‍රිස්තියානි කිරීම, ඔහුගේ හා ඔහුගේ ගුරා වන ඌබට් (දෙවියන්ගේ?) අභිප්‍රාය යයි ජෙරෝම් කල ප්‍රකාශය දිව්‍ය වාක්‍යයක් නොව දේශපාලන කොන්ත්‍රාත් එකකි. ඒ වනාහී දැනට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර උඩුදුවා ගොස් ඇති බෝන් අගේන් ආක්‍රමණයය. බංකොලොත්වී, අහේනියට පත්වී, කැබලිවී යෑමේ අවදානමකට මුහුණපා සිටින, හෙවත් ගහෙන් වැටුන රටට, ගොනා ඇන්නා වැනිය.

කොළඹ පෙලපාලි ගිය සුදු නෙළුම් කාරයෝ

ජෙරෝම්-බෲනෝ-නටාෂා නාඩගමට අදාල නානාප්‍රකාර කතා ඒ කාලයේ මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කිවූ මංගල සමරවීර ප්‍රමුඛ නඩවල අළුත් කතාවය. ඒවායේ ඇති එකම වෙනස වූයේ ඥානසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලීමය. ජෙරෝම්ලාට සුදුහුණු ගෑමට ඉදිරිපත්වු හැම දෙනාම උන්වහන්සේ ගැන සඳහන් කිරීමට අමතක කලේ නැත!  බෝන් අගේන් පල්ලි හා මඩු භාරව සිටිනා එක් පාස්ටර් කෙනෙක් වන එරාන් වික්‍රමරත්න නම් ලිස්ට් මන්ත්‍රීතැන ලංකාවේ උපදින්නට හෝ වෙනත්දේට තීරණය කලේ තමන් නොවන බව කෝපයෙන් කියා සිටියේය. (ජූනි1, 2023 ලංකාසීනිව්ස්).

Enlightenment!

එහෙත් මීට වඩා ඉදිරියට යමින්  කල ප්‍රකාශ දෙකක් විය. එකක් නම බෝන් අගේන් පල්ලි ජාලයේ නිලධාරියෙකු වන පාස්ටර් නලින් පෙරේරා විසින් චමුදිතගේ යූටියුබ් වැඩ සටහනේදී කල ප්‍රකාශයය.  ඔහුට අනුව බුදු හාමුදුරුවෝද බෝන් අගේන් වූ අයෙකි. මේ අනුව බලනවිට වරින් වර සිය වාසිය සඳහා පක්ෂ මාරුකරණ දේශපාලකයෝද බෝන් අගේන් කාරයෝය. යමෙකුට මැරිලා උපන්නාවගේ හැසිරෙනවා කියන්නේත් මෙම බෝන් අගේන් අර්ථයෙන්ද? හින්දු ලබ්ධියේ බ්‍රාහ්මණයින්ට නැවත උපන් යයි කියන්නේත් ඒ නිසාද? මේ ගොන් පාස්ටර්ගෙන් නිසි ප්‍රශ්ණය අසන්නට චමුදිතට දැණුමක් නොවීය.

චතුරාර්ය සත්‍යය අවභෝධ කරගැනීම හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වාදීම බෝන් අගේන් වීමක්ද? මහින්දාගමනයෙන් පසු සිදුවූයේ ලංකාව බෝන් අගේන්වීමද? මේ ගොන් පාස්ටර් අයථා ක්‍රමවලින් බෝන් අගේන් ක්‍රමයට හරවා ගැනීම  ගැන අමතක කර ඔවුන් සිය කැමැත්තෙන් හින්දු හෝ බෞද්ධාගම අතහැරීමට කන්වර්ෂන් (converting) යන වචනය යෙදීම නුසුදුසු යයි කියා සිටී. බුදු පිලිම පොලොවේ ගසා කුඩුකරවීම, කිරි පැකට් දී පල්ලි මඩුවලට දක්කාගෙන යාමට කියන නම කුමක්ද?  පාස්ටර්ලා පමණක් නොව කතෝලික පූජකවරුන් පවා කරන්නේ හාවස්ටින්ය (harvesting) අස්වැන්න නෙලා ගැනීමය.

 (බෝන් අගේන් ව්‍යාපාරය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ තිබූ ලිපියක් මෙහි පහතින් කොපිකර ඇත).

හාමුදුරුවරුන්ගේ අසමඟිය

අවාසනාවකට මෙන් රටේ හාමුදුරුවරු එක්සත්ව මෙම බෝන් අගේන් උවඳුරට විරුද්ධව ක්‍රියා කරනවා වෙනුවට ඔහේ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ඔවුන් මේ පාස්ටර්ලාට, එරාන් වික්‍රමසිංහලාට, අළුත් පානදුරා වාදයක් සඳහා අභියෝග කලයුතුය. රෝගයට මෙන්ම රෝග නිධානයටද ප්‍රතිකාර කලයුතුය. අවම වශයෙන් 2002 චන්ද්‍රිකා කොමිෂමේ නිර්දේශවත් ක්‍රියාත්මක කරණ ලෙස සංවිධානාත්මකව බලකර සිටිය යුතුය. ACBC සංවිධානය එය ආරම්භකල බෞද්ධ නායකයින්ට ලැජ්ජා කරණ තැනකි. එය කළු සුද්දන්ගේ, ඕ මයි ගෝඩ් බොරු බෞද්ධයින්ගේ, සාප්පුවක් වැනිය. හේතු-ඵල න්‍යාය අනුව මිථ්‍යා දෘෂ්ටිකයා, (සතුරා?) දමණය කල යුතු බව කියන එකම හිමිනම ඥානසාර හිමියන් පමණද?

(185) ඥාණසාර හිමි යළිත් කරළියට – ජෙරම්ට එරෙහිව සටන අරඹයි – ජෙරම්ගේ සළුපට මෙන්න යවනවා අහසට – YouTube

මුස්ලිම් නිකායේ වටරැක විජිත හිමිගේ ආගමණය

ජෙරෝම් ජරමරයේ හොඳම නළුවා වන්නේ වටරැක විජිත නම් හිමිය. 2007 කාලයේ ඥානසාර හිමියන් උන්නාන්සේව දමණය කලේ මුස්ලිම් පල්ලි වල පඹයෙක්ව සිටියදීය. දඹර  අමිල හිමි මෙන් අතුරුදහන්ව සිටි මේ භික්ෂුව  ලාල් නම් මාධ්‍යකාරයා හරහා ජෙරෝම්ලාට දිය හැකි උපරිම තල්ලුව දෙන්නට ඉදිරිපත් විය. ඒ භික්ෂුවට අනුව බුදුහාමුදුරුවෝ ත් බෝන් අගේන්ය. ඊට හේතුව බ්‍රාහ්මණයින් උපදින්නේ මහා බ්‍රහ්මයාගේ කටින් නම් ඒ මහා බ්‍රහ්මයාගේ කටේ තිබෙන්නේ ස්ත්‍රී යෝනියයයි කීමෙන් බුදුන් විසින් හින්දු ලබ්ධියට අපහාස කල නිසාය. මේ නිසා නාටාෂා-ජෙරෝම්-බෲනෝ නඩ හිරේ දානවා නම් ඊට පෙර බුදු රජාණන් හිරේ දැමිය යුතුයයි වටරැක විජිත නම් අතරමංවූ  මහතෙර අනුශාසනා කරයි. මේ වාට කියන්නේ කොසොල් රජතුමාගේ හීන දාසැය සැබෑවුනා කියා නොවේද?

නටාෂාට කලින් ඥානසාර හිමියන් හිරේට ගතයුතුයයි මිසිස් චන්ද්‍රිකා ආරම්භකල තරඟයෙන් කල ප්‍රකාශය මේ කැළෑ හිමියන් ජයගෙන සිටී. ඩොලර් බලය එතරම්ය.

LankaWeb – ඥානාසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලන චන්ද්‍රිකා මැතිණිය-(Mrs. Chandrika goes after Ven. Gnanasara’s pound of flesh)

Understanding the Born Again Movement

History of Born Again

The Born Again Movement traces its origin early in the 19th century. In reaction to Protestant Liberalism a group of Protestant theologians from various denominations (Baptist, Methodist, Episcopalian, Presbyterian, and Evangelicals etc.) wrote a 12 volume book entitled The Fundamentals.

The book contains a compilation of essays of Protestant doctrines and the Born Again Movement adapted their doctrines from this 12 volume books that is why some of their doctrines are similar to those of mainline Protestants. In the strictest sense Born Again Christians is an offshoot of mainline Protestantism, no wonder they claimed to be a non-denominational Church.

Born Again Movement arrived in our shores in the late 1930’s and gained its popularity in the 70’s and 80’s which is considered the golden era of Born Again Movement in the Philippines. During this years membership in various Born Again Churches increase because they where able to infiltrate mainline Protestant Churches and had lured nominal Catholics into their fold.

However their steady growth ceases starting the year 1990 and their membership declined in the succeeding years. In the year 2000 Born Again Churches in the United States send their missionaries in the Philippines to re-established the Born Again Movement and this time their primary mission is no longer to infiltrate Protestant and Catholic Churches but targeted the youth in schools particularly college students.

In Davao City there are various Born Again Churches, the following are the most common Born Again Churches that is actively recruiting students to join their ranks: House hold of Faith, Victory Chapel, G12, PSALM and Maranatha Family Church.

Born Again evangelist does not want to discuss the history of the Christian church, in their Bible studies with their prospects, they intentionally limit the discussion to the Bible alone. They conceal the history of the Christian religion because it will show that their movement did not originate from the apostles. It is necessary for them to negate history because St. Paul warned us not to accept teachings that did not originate from the apostles Gal.1:8 and Born Again Movement evidently cannot trace the history of their church into the time of the apostles.

Method of Evangelization

Born Again evangelists employ the basic principles of human psychology in order to lure people into their fold. Their method is both manipulation and deception, let me explain why.

There are two principles that work behind their method emotion and common ground (music). Born Again evangelist realized that music is a common ground among youths, so they adopted music to attract young adults into their churches. If you attend the service of one of these Born Again Churches you can see that their music ministry is like a rock and roll band, they intentionally composed alternative type gospel songs in order to add attraction to their service. In this way those people whom they invited will experience a pleasurable feeling and will come back for more.

Aside from music they add into their arsenal the appeal to the emotions of the people. The sermons of their pastors are directed to stir up the emotions of the listeners and sometimes they would even come to the point of crying in the pulpit that is the reason why their pastors must be a good public speaker.

Born Again evangelist knew that once they where able to touch the person’s emotion it will be very easy to manipulate him. Through music they grant pleasure and through emotional manipulation they control the people, this is a classical example of psychological conditioning (this is also used to train dogs).

Clearly Born Again evangelization has deception as its chief foundation and they even used selected passages from the Bible to deceive people. They usually start evangelizing by asking ambiguous questions such us Are you saved?” or Are you born again?”, if the person answers no or I don’t know” they will tell you that you must accept Christ as a Lord and Personal Savior in order to be born again otherwise you will be damned to hell. And if the person will answer yes” they will invite you to their church and worship with them. And if the person is a Catholic that would mean that you have to leave the Catholic Church and do away your Catholic beliefs about Mary, the Saints, confession etc. Let us be vigilant not to fall to the snares of the Born Again movement.

Exposing the Born Again Doctrines

Bible Alone Doctrine

Following the battle cry of the Reformers Sola Scriptura!” or Bible alone, Born Again Christians will only believed what they can find within the pages of Sacred Scripture. Hence for them historical records, writings of the early church fathers are superfluous. It is virtually impossible to argue with a Born Again in the realm of history because they will just dismiss it as irrelevant to our salvation.

Born Again Christians view the Bible as the final authority for a Christian’s faith and moral not the Church, aside from this they also view the Bible as sufficient for everything related to salvation. They are also strict literalist they have no regard for the historical background of the passages in the Bible. And they take most of the passages as literal unless in contradicts their doctrines.

In support of their false doctrine of Bible alone they frequently quote 2 Timothy 3:16 which says; All scripture, inspired of God, is profitable to teach, to reprove, to correct, to instruct in justice: a close analysis of this passage will bring out the truth that the Born Again Christians erred in their interpretation of the said passage.

What does Paul mean when he said all scripture is inspired? First and foremost the scripture that Paul is referring here is not the Bible as what we have now but the Old Testament. In verse 15 of the same chapter Paul said to Timothy from thy infancy thou hast known the holy scriptures”, and during Timothy’s infancy not a single New Testament was ever written yet therefore Paul is clearly referring to the Old Testament as God-breathed or inspired.

Furthermore it states that scriptures that is inspired by God is profitable for teaching, reproving, correcting and instructing, clearly this denotes that Scripture is a tool used by the man of God in the four corners of his ministry to teach, reprove, correct and instruct. The Contemporary English Version of the Bible brings out the clear meaning of this passage Everything in the Scriptures is God’s Word. All of it is useful for teaching and helping people and for correcting them and showing them how to live.”

Nowhere in this passage states that Scripture is sufficient for teaching, reproving, correcting and instructing but rather Scripture is profitable or useful. In John 21:25 it says, But there are also many other things which Jesus did which, if they were written every one, the world itself. I think, would not be able to contain the books that should be written.

Every thing that Christ did is important for our salvation and those things that Christ did that were not written down were preserved in the Apostolic Tradition.

The passage 2 Timothy 3:16 does not also prove that Scripture is the only and final authority for a Christian’s faith and morals, because this passage speaks of the nature of Scripture that it is inspired by God and it is a tool used by the man of God for his ministry.

Born Again Christians must rethink and reconsider these questions in their search for the truth; did Christ instruct the Apostles to write the Bible? When Christ ascended to heaven did he left us a Bible or a Church? And lastly did Christ instruct us that the Bible is the final authority or the Church? (cf.Mt.18:18).

The Bible is very clear that the Church founded by Christ is the final authority. In Mt.16:17-19 Christ founded the church and he gave to Peter the keys which symbolize authority and in Mt.18:17-18 this authority is extended to other apostles. In 1 Timothy 3:15, the church is called the pillar and bulwark of truth therefore if we want to know the gospel of Christ go to the Church that He himself founded.

The Church was able to give us the Bible because it is the pillar and bulwark of truth, the contents of the Bible is the very gospel that the church has been preaching for 300 years before the Bible was compiled in 397 A.D at the synod of Carthage.

Furthermore the Bible also tells us that it is not sufficient because not all teachings of Christ where written down.

In 2 Thessalonians 2:15 Paul said Therefore, brethren, stand fast: and hold the traditions, which you have learned, whether by word or by our epistle.” In this passage Paul urges us all to hold on to the traditions that they handed over to us both by word (Apostolic Tradition) and by epistle (Bible).

Therefore it is absolutely wrong to believe that the Bible alone is sufficient because it is recorded in the Bible the teachings of Christ are handed over to us through Oral/Apostolic Tradition and Sacred Scripture. The Catholic faith is this that we have Sacred Scripture, Apostolic Tradition and an infallible interpreter the Magisterium.

Faith Alone Doctrine

Like any other Protestant Churches, Born Again Christians also believed in the invented doctrine of the Reformers the so called Faith Alone doctrine. Born Again Christians is fond of quoting the Scripture out of its context especially the verses that emphasized the importance of faith.

However Born Again Christians do not express the totality of the Biblical doctrine of salvation since they only select the verses they read and used in their Bible studies. The Born Again always make it a point in their Bible study and preaching that you don’t need to perform good works since God would look into your faith not on your good works.

Protestants divorce faith from good works because part of doing good is obedience, since they do not want to obey the Vicar of Christ the pope hence they dismissed the importance of good works. This doctrine is not only contradictory to Scriptures but it is also heretical (cf. Js.2:24).

The Catholic Church taught us that faith and good works is complementary to each other, we put our faith into action by doing good works. In James 2:26 it clearly denotes that faith cannot be separated from good works since faith without good works is dead.

Even in the time of Christ there were people who believes in faith alone but Christ rebuked them for this erroneous belief. In Mt.7:21, Christ said not every one who calls me Lord, Lord will enter the kingdom of Heaven but he who does the will of my Father in heaven”, in this passage Christ rebukes those who have faith in him alone but does not do the will of the Father.

But what is the will of the Father? In Eph.2:10 we are created for a life of good works since it is through good works that we can put our faith in action, as what St Paul said faith that works through love (cf. Gal.5:6). Although faith is necessary for salvation (cf. Heb.11:6), it must be united with good works.

In Acts 16:30-31 it shows the unity of faith and good works. The jailer asked Paul what must I do to be saved? The phrase must I do” denotes an action, something the jailer must perform in order to be saved. And Paul answered the jailer believe on the Lord Jesus”, which connotes that he must have faith in Jesus Christ. Thus combining the thought in the jailer’s inquiry and Paul’s answer it tells us that the act of believing or having faith is not just a mental assent but a good works by itself.

Hence it proves that faith and good works is inseparable from each other. A faith accompanied by good works is a living faith that is why in Paul’s epistle to the Romans 2:7, he told the Romans that eternal life is the reward for those who persevere in doing good works. This is proved by the example of a man named Zacchaeus wherein he put his faith into action by doing good works (cf. Lk.19:8-9).

The Danger of Faith Alone

The belief in faith alone doctrine of Martin Luther is very dangerous, because it undermines the very fundamental way of cultivating values and putting our faith in practice that is through charity.

If we have faith alone there exist no difference between the devil and us. Because even the devil believes in God (cf. Js.2:19), the fundamental difference between us and the devil is that we are capable of putting our faith into practice by being charitable. And being charitable is being a loving person but the devil is incapable of being charitable hence if we have faith alone and does not have love there is no difference between the devil and us.

In the end of times God will judge us by how we put our faith in action. In Mt.25:32-46, the criteria of God’s judgment will be base on our good works not by faith alone. If we die having our faith alone and faces God for judgment (cf. Heb.9:27) on what basis would God judge us, if we have not done any good works in our life? Would such dead faith saved him? Certainly not!

Conclusion

Being a faithful Christian means that we must be obedient to God and to the people he mandated to tend His flock. In Luke 10:16, Christ told the seventy two people He mandated to go house to house that those who rejects them also rejects Christ and the Father. In Mt.28:18-20, before he ascended to heaven He mandated his apostles to make disciples to all nations thus those who rejected His disciples also rejects him. And the successors of Christ’s apostles are the bishops that we have now. Hence to reject the bishops and the pope is also rejecting Christ.

Source: http://www.catholiceternaltruth.com/2010/07/exposing-born-again-movement.html?m=1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress