අරගලයට කලින් මෙරට සංවිධාන 8කට ඩොලර් පොම්පකරලා
Posted on June 18th, 2023

Lanka Lead News

ගාලුමුවදොර අරගලය සිදුවීමට පෙර විදේශයක සංවිධානයක් විසින් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටක අතිවිශාල මුදලක් ලබාදී ඇතැයි ජාතික පුවත්පතක් තොරතුරු හෙළිකරයි.

මෙම විදේශ සංවිධානයට සහාය වන එම සංවිධානය අයත් රාජ්‍යයේ තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකාරීන් 40 දෙනකුට පුහුණුවීමක් ලබාදී ඇති බවත් හෙළි වේ.

මේ අතර සංහිඳියා කටයුතු සඳහා යයි දක්වමින් එම විදේශ සංවිධානය ඩොලර් බිලියන 1 .6 ක් රාජ්‍ය නොවන සංවිධාන 10 කට ලබාදී ඇති බව ද වාර්තා වේ.

මෙම තොරතුරු වාර්තා වීමෙන් පසු මෙරට විවිධ සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress