රට පුරා ගව සොරකම් වැඩිවෙයි-සත්ව සංහාර ඇතුළත් ආගමික උත්සවයක් අතළග

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ සම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව ගවයින්, එළුවන් ඇතුළුව තවත් අහිංසක සතුන්ගේ ජිවිත ඉතා ඛේදනීය අයුරින් බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් ‍ඉදිරියේදී එළැඹෙන්නට නියමිත බව දින දර්ශනය කියාපායි. දහස් ගණන් සතුන්ගේ ජිවිත බිලිගනිමින්, එම අහිංසක සතුන්ගේ රුධිරයෙන් තම දෑත් හා නිවෙස් සෝදා දමන මෙම දිනය, ගවයින් ඇතුළුව ලොව පුරා කෝටි සංඛ්‍යාත අහිංසක සතුන්ගේ … Continue reading රට පුරා ගව සොරකම් වැඩිවෙයි-සත්ව සංහාර ඇතුළත් ආගමික උත්සවයක් අතළග